← ආපසු
0:000:00

Devara

2024 · 2h 58m

කතාව ගැන කිව්වොත් එක කදුකර ප්‍රදේශයක ගම්මාන 4ක් තියෙනවා. ඒ ගම්මාන 4ට වෙනම නායකයෝ 4 කුත් ඉන්නවා, දේවරාත් එක ගමක නායකයෙක් විදියට ඉන්නවා. ඒ ගම්මාන 4ට ඒ ඒ ගමට ආවේණික දක්ශතා තියෙනවා. මෙයාලා ජීවනෝපායක් විදියට කරන්නෙ මුහුදෙන් හොරෙන් ගේන බඩු තොග පන්නලා ඒවා අයිතිකාරයන්ට ගෙනත් දෙන එක, ඔහොම ඒ වැඩ කර කර ඉද්දි දවසක මෙයාලව වෙරළ සංරක්ෂක අදිකාරියට අහුවෙනවා. ඉතින් එතනින් විස්තර ටිකක් දැනගන්න දේවරා ඒ හොරකන් වැඩ වලට අකැමැති වෙලා ඒවා කරන්න යන ගමේ අයව නවත්තන්නේ කොහොමද? නවත්තන්න පුලුවන් වෙනවද?